රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ සහන කාලය සංශෝධනය කෙරෙයි
රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර තිබෙනවා. ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලද මහජන පැමිණිලි සැ...
https://sadisaalk.blogspot.com/2020/06/blog-post_22.html
රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලද මහජන පැමිණිලි සැළකිල්ලට ගනිමින්.
ඒ අනුව මාර්තු මස 13 සිට ජුනි මස 30 වනදා අතර කාලසීමාව තුල කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 06ක සහන කාලයක් සහ ජුනි මස 30 සිට සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස තුනක සහන කාලයක් ලබා දී තිබෙනවා.