නිදහස් චතුරස්‍රය ආසන්නයේ මළ සිරුරක් - පිස්තෝලයකුත් හමුවෙයි

කොළඹ 7 නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී  මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අද (12) උදෑසන 6.45 පමණ  සිරුර සොයාගත් බවයි  පොලීසිය සඳහන් කළේ. 64...



කොළඹ 7 නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී  මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (12) උදෑසන 6.45 පමණ  සිරුර සොයාගත් බවයි  පොලීසිය සඳහන් කළේ.

64 හැවිරිදි මෙම පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බවටයි  පොලිසිය සැක කරන්නේ.

සිරුරට වෙඩි වැදීමක් සිදුව ඇති අතර, 9MM වර්ගයේ පිස්තෝලයක් ද සිරුර අසළින් හමුව ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා බම්බලපිටියේ පොලිස් උද්‍යාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බව ට කුරුඳුවත්ත පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

Related

Local 2332040431329158237

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item