කොරෝනා ආසාදිතයන් තවත් ඉහළ ට

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 85,78, 052ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, කොරෝනා මරණ හාර ලක්ෂ 56, 284 ක් බවයි විදෙස් මාධ...

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 85,78, 052ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, කොරෝනා මරණ හාර ලක්ෂ 56, 284 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව පුරා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතළීස් පන් ලක්ෂ 30, 261 ක්.

ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් විසි දෙලක්ෂ 63,651ක් සහ මරණ 1, 20,688ක් වාර්තා වනවා.

Related

Top 5676390646425518697
item