හෙරොයින් සිද්ධිය ට ශෙහාන් මදුසංකට ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුසංකට එරෙහිව වහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ති...




ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුසංකට එරෙහිව වහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, හෙරොයින් ළගා තබා ගැනීමේ සිද්ධියකට ඔහු   පසුගියදා  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කර අවසන් වන තුරු තහනම බලපැවැත්වෙනු ඇති.

Related

Top 8360836150482975245
item