BREAKING : අද ආසාදිතයන් 96ක්... දිනක දී වැඩිම ගණන මෙයයි
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවත් 69 දෙනෙකු තහවුරු කර ගැනීමත් සමගින් අද මේ වන විට මෙරටින් ආසාදිතයන් 96ක් වාර්තා වනවා. ඉන් 88 දෙනෙකු කු...
https://sadisaalk.blogspot.com/2020/05/breaking-96.html
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවත් 69 දෙනෙකු තහවුරු කර ගැනීමත් සමගින් අද මේ වන විට මෙරටින් ආසාදිතයන් 96ක් වාර්තා වනවා.
ඉන් 88 දෙනෙකු කුවේටයේ සිට පැමිණි පිරිසක් වන අතර අනෙක් 8 දෙනා නාවික හමුදා සාමාජිකයන්.
ඒ අනුව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව කොරෝනා වෛරස ආසාදනය වූ රෝගීන් 556 දෙනෙක් මේ වන විට රෝහල්ගතව සිටින අතර සුවය ලැබූ සංඛ්‍යාව 712ක් වනවා.