බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු

ජුනි 4 වනදා බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හ...


ජුනි 4 වනදා බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ විසින්.
අමාත්‍යංශය නිවේදනය කළේ අනිද්දා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බැවින් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

Related

Top 2482304320705295338
item