අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා වැළදෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. බිළින්දන් දෙදෙනෙකුගේ තත්ත්වය යහපත් වුව ද අනෙක් බිළිඳා  හුස්ම ගැනීමේ අපහසු...



අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

බිළින්දන් දෙදෙනෙකුගේ තත්ත්වය යහපත් වුව ද අනෙක් බිළිඳා  හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ.

තුන් නිවුන් උපතක් ලෙස පිරිමි ළමුන් දෙදෙනෙක් සහ  ගැහැණු ළමයෙකු උපත ලබා තිබුනේ පසුගිය 17 වැනිදා මෙක්සිකෝවේ සැන් ලුවී පොටෝසි (San Luis Potosí) පළාතේ රෝහලක දී.

ගර්භනී කාලයේදී මවගේ වැදෑමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ විශේෂඥයන් පරීක්ෂණ  ක්‍රියාත්මක කර තිබෙනවා.

Related

Top 6769621325119223254
item