චුලක්ෂිගේ දියේ ලීලය

2014 දී  මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ චුලක්ෂි රණතුංග. චුලක්ෂි, ලොව හොඳම නිරූපිකාව ලෙස 2017 වසරේ දී කිරුළ දිනාගත්තා.   ඇය නිරුපණයට විතරක්ම...




2014 දී  මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ චුලක්ෂි රණතුංග.

චුලක්ෂි, ලොව හොඳම නිරූපිකාව ලෙස 2017 වසරේ දී කිරුළ දිනාගත්තා.

 ඇය නිරුපණයට විතරක්ම නොවෙයි රූපණයටත් නිසඟ හැකියාවන් ඇති යෞවනියක්.

චුලක්ෂි සිනමාවට  පිවිසුනේ  ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටයෙන්. එය ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයක්.

චුලක්ෂිගේ අලුත්ම ඡායාරූප එකතුවක් මේ ..









Related

Fashion 584291944249736661
item