විභාග දින වෙනසක් නැහැ - ශිෂ්‍යත්වය 11 - උසස් පෙළ 12 ඇරඹෙයි

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ  විභාගය  සැලසුම් කළ පරිදි එම දිනවලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ ර...



ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ  විභාගය  සැලසුම් කළ පරිදි එම දිනවලදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උසස් පෙළ විභාගය එළැඹෙන 12 වනදා ආරම්භ වන අතර එළඹෙන 11 වනදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි.


Related

Local 2101463527043912710
item