රනිල් ට කැඳවීමක්

  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතව තිබෙනවා....

 


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණීමට නියමිතව තිබෙනවා.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනකදී කැඳවීමට නියමිත බැවින් එම ප්‍රකාශය ලබාගැනීම සඳහායි කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ.

ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පසුගිය 21 වනදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට මීට පෙර දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එදිනට පැමිණීමට නොහැකි බැවින් අද දිනයේ පැමිණෙන බවටයි ඔහු දැනුම් දුන්නේ.


Related

Local 4828517759357975311
item