මහා පරිමාණ තවත් ජාවාරමක් මෙන්න ! (PHOTOs)

කුඹුක් දැව ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාල නිලධාරීන් පවසනවා. වැල්ලවාය රණ්දෙනිගොඩ යාය හයේ ඇල ආර රක්ෂි...




කුඹුක් දැව ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාල නිලධාරීන් පවසනවා.

වැල්ලවාය රණ්දෙනිගොඩ යාය හයේ ඇල ආර රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ කුඹුක් ගසක් කපා එය කුට්ටි කර කැලෑබද ස්ථානයක සඟව වා තිබූ බවයි  වනසංරක්ෂණ නිලධාරීන් සඳහන් කළේ.

එම කුඹුක් දැව තොගයේ වටිනාකමක රුපියල් ලක්ෂ පහක්.

ජාවාරම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්  ආරම්භ කර තිබෙනවා.

සැකකරු සහ දැව තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ජයන්ත වීරසේකර - වැල්ලවාය)













Related

Top 4064993860374279797
item