පොළොන්නරුව බන්ධනාගාරයටත් ගංජා සහ දුම්කොළ උඩින් එයි

පොළොන්නරුව බන්ධනාගාර පරිශ්‍රයට ගංජා සහ දුම්කොළ විසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ග්‍රෑම් 01 යි ...




පොළොන්නරුව බන්ධනාගාර පරිශ්‍රයට ගංජා සහ දුම්කොළ විසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 590 ක් සහ දුම්කොළ ග්‍රෑම් 56 යි මිලිග්‍රෑම් 150 ක් ඔහු විසින් විසි කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

22 හැවිරිදි සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related

Top 253414387940683416
item