හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අ...




වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතයි  අද (31) උදෑසන ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Related

Local 8920928990094495971
item