පෙබරවාරි බිලම අයකිරීමට තීරණය කෙරෙයි
මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලිය බිල අයකර ගැනීම සම්බන්ධයෙන් රජය නව තීරණයකට එළැඹ තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද ...
https://sadisaalk.blogspot.com/2020/07/March-April-May-electricity-bills-to-match-February-bill.html
මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලිය බිල අයකර ගැනීම සම්බන්ධයෙන් රජය නව තීරණයකට එළැඹ තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ඒ අනුව පෙබරවාරි මාසයේ අය කළ බිලම මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා ම අයකර ගැනීමට රජය තීරණය කර ඇති බවයි.
විදුලි බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක්ද ලබාදෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
MORE >>> March, April, May electricity bills to match February bill