SSC කමිටු සභාපතිධූරය මහේලට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ කමිටු සභාපති ලෙස පත් කර තිබෙනවා. ඒ, එස්.එස්.සී ක්‍රීඩා සම...


ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කොළඹ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ කමිටු සභාපති ලෙස පත් කර තිබෙනවා.

ඒ, එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී.

ඒ අනුව මහේල  එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති.

මහේල ජයවර්ධන මහතා  අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

Related

Top 5532925215824414508
item