ආසියානු කුසලාන සම්බන්ධයෙන් අවසන් තීරණය

ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් අද දිනයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. එහිදී මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගා...




ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් අද දිනයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ඊයේ සඳහන් කළා.

ඒ, ඉන්ස්ටග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

මෙවර තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

Related

Top 3599385196672002900

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item