විදුලි පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු සහනයක්

ඇඳිරි නීතිය පනවා තිබූ මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක  90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු සහනයක් ලබා ද...



ඇඳිරි නීතිය පනවා තිබූ මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක  90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී.

එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ද පාරිභෝගිකයින්ට ලබා දෙන බවයි  අමාත්‍යවරයා සඳහන් කළේ.

Related

Top 5559821528713123920

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item