මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමට පැමිණිලි ඉල්ලයි

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රි පුද්ගල කමිටුවට මහජන අදහස්, යෝජනා සහ...

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රි පුද්ගල කමිටුවට මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01   ලිපිනයට එම අදහස්, යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මෙම කමිටුව පත් කරනු ලැබුවේ මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයාබලා වාර්තා කිරීම සඳහායි.

එහි වාර්තාව දින 14ක් තුළ ලබාදිය යුතු වනවා.

Related

Top 1124661144935181429

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item