BREAKING : කුවේටයෙන් පැමිණි 127ක් කොරෝනා බවට තහවුරු වෙයි - අද ආසාදිතයන් 135 ට නගී

දිනක දී තහවුරු වූ වැඩිම රෝගීන් ගණන් වාර්තා කරමින් අද ආසාදිතයින් 135 දෙනෙකු හමුව තිබෙනවා. ඉන් 127 දෙනෙකුම  කුවේටයේ සිට පැමිණි පිරිසක්....



දිනක දී තහවුරු වූ වැඩිම රෝගීන් ගණන් වාර්තා කරමින් අද ආසාදිතයින් 135 දෙනෙකු හමුව තිබෙනවා.

ඉන් 127 දෙනෙකුම  කුවේටයේ සිට පැමිණි පිරිසක්.

අනෙක් 8 දෙනා නාවික හමුදා සාමාජිකයන්.

ඒ අනුව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1317ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව කොරෝනා වෛරස ආසාදනය වූ රෝගීන් 595 දෙනෙක් මේ වන විට රෝහල්ගතව සිටින අතර සුවය ලැබූ සංඛ්‍යාව 712ක් වනවා.

Related

Top 6983131244720372083

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item