අද ආසාදිතයින් 41 සමඟ මෙරට රෝගීන් ගණන 1182යි

මෙරට කොවිඩ්  නයින්ටීන් ආසාදිතයින් ගණන  1182 දක්වා ඉහළ ගියා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වීම හේතුවෙන්. මේ අතර ආසාදිත...



මෙරට කොවිඩ්  නයින්ටීන් ආසාදිතයින් ගණන  1182 දක්වා ඉහළ ගියා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වීම හේතුවෙන්.

මේ අතර ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අද දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10ක්.



Related

Top 1444929494555313169
item