ජෝ අබේවික්‍රම කේන්ද්‍රය Joe Abeywickrama Centre VIDEO)

"ජෝ අබේවික්‍රම කේන්ද්‍රය" 2020.08.20 ජාතික චිත්‍රපට සංස්ථාවේ ස්ථාපිත කෙරුණා. වීඩියෝ link >>>>  https://youtu.be/ueMnd...


"ජෝ අබේවික්‍රම කේන්ද්‍රය" 2020.08.20 ජාතික චිත්‍රපට සංස්ථාවේ ස්ථාපිත කෙරුණා.
වීඩියෝ link >>>> https://youtu.be/ueMnd5eYnv4 ජෝ අබේවික්‍රම - 1927 ජූනි 22 - 2011 සැප්තැම්බර් 21 ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආරම්භ කළ හෙතෙම ක්‍රමයෙන් විශිෂ්ට චරිතාංග නළුවකු වශයෙන් ප්‍රේක්ෂක - විචාරක සම්භාවනාවට පාත්‍ර විය.  

ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්‍රපටයේ රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි. 




Related

Video 3422951830759486170

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item