විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු කොරෝනා වැළදීමෙන් මරුට

රැකියා සඳහා විදෙස් ගතවී ඇති ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපත...




රැකියා සඳහා විදෙස් ගතවී ඇති ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිරීති අනුව ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

Related

Top 2306067502119879913
item