වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ලෝකෙටම කී Nas Daily (VIDEO)

ජාත්‍යන්තර ජනප්‍රිය Vlogger නාස් ඩේලි ( Nas News) , කොවිඩ්-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කර තිබෙනවා. Covid19 ...


ජාත්‍යන්තර ජනප්‍රිය Vlogger නාස් ඩේලි (Nas News), කොවිඩ්-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කර තිබෙනවා.
Covid19 හේතුවෙන් දිවයිනේ සිරවී සිටින සංචාරකයින් රැකබලා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට ප්‍රශංසා කරමිනුයි ශ්‍රී ලංකාවට මෙම කීර්තිය අත්කර දී ඇත්තේ.

ඊශ්‍රායලයේ පදිංචි Nuseir Yassin ප්‍රසිද්ධව සිටියේ දිනකට විනාඩියේ පමණ වීඩියෝ 1000ක් Facebook හි Nas Daily ගිණුමේ පළ කරන නිර්මාණකරුවෙකු ලෙසයි.


28 හැවිරිදි ඔහු මේ වන විට video production සමාගමක් වන Nas Daily පවත්වාගෙන යනවා.
Nas Daily විසින් එම වීඩියෝව ප්‍රසිද්ධ කරන්නේ මෙවන් වැකියක් ද සමගින්….
Not all heroes wear capes.Some simply open their doors when others need it most.


Related

Trending 8043531263358609229
item