මහින්ද අගමැති ලෙස යළි දිවුරුම් දෙයි

  මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 09 වෙනිදා  අභිනව   ආණ්ඩුවේ ...

 



මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 09 වෙනිදා  අභිනව   ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති.

අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 20 වෙනිදායි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත්තේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

මනාප 5, 27,364ක්  ලබාගත්   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා තබා තිබු මනාප වාර්තාව ද  බිඳ දැම්මා.


Related

Top 3626344238847125284
item